යාලුවනේ අපි නිකන් ඉන්න වෙලාවට සින්දු අහනවා ඒත් අපි කැමතියි අනිත් අයට කරදරයක් නොවෙන්න සින්දුවක් අහන්න ඒකට අපි ඉයර්පෝන් පාවිච්චි කරනවා හැබැයි මේ ඉයර්පෝන් වලින් අපට හොද සවුන්ඩ් කොලිටි එකක් ගන්න බෑ අද මම ගෙනාවෙ නියම සවුන්ඩ් කොලිටියක් තියන ඉයර්පෝන් එකක් ඉතාමත් සුළු මුදලකට
Guys we listen to music when we are free but we like to listen to a song so as not to disturb others. We use earphones but we can not get good sound quality from these earphones.
